දිය සිඳුණු ගංගාව
බිම ඉරිතලා...
වැසි කඳුලු නෑ තාම
හිරු නැහැවිලා...
කන්දක් වගේ හිතක
හෙන විසිරිලා...
විඳ ගන්න දුන් ආලේ
වියැකී ගියා
අළු වී ගියා ආයෙ නොඑනා නිසා
෴දර්ශන෴
Subscribe to:
Post Comments (Atom)
|නිදහසේ ගලන සිතුවිලි නිදහසේ පල කරන්නට අවකාශයේ පලස|
0 comments:
Post a Comment
ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.