skip to main
|
skip to sidebar
Pages
෴මුල් පිටුව෴
෴ facebook එකෙන් අපි෴
෴ සිතුවිලි පලස ෴
|නිදහසේ ගලන සිතුවිලි නිදහසේ පල කරන්නට අවකාශයේ පලස|
ShareThis
2013-10-29
බඹරු වෙති නුඹට රිසි නොවෙමි ඒ මම
සැලෙන හද
පෙලන සර
දකින විනිවිද
දිලෙන රුව
පාන ඉඟි
ගෙනෙයි මායම
බලන නෙත
සලන එක
සැණෙක රහසෙම
බඹරු වෙති
නුඹට රිසි
නොවෙමි ඒ මම
© ෴දර්ශන විමුක්ති෴
October 26
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
කියවපු අය
20,952
සිතුවිලි පලස හැඩ කරන අය
*ශිරූ ගේ ලෝකය *
Admin
Darshana
Dasun Wanaguru
Ruwan Bandujeewa
Unknown
Unknown
Unknown
Unknown
Unknown
Unknown
Unknown
Unknown
Unknown
Unknown
Unknown
Unknown
Unknown
Unknown
Unknown
කල්ප සී. එදිරිසිංහ.
කළුවර හීනය
කුරුළු නිස්කලංක
පාදඩයා
පොඩි මෑන්
මචං
රුක්ෂිලා වෙත්තමුණි
වජිරා සුභාෂිණි ගුණවර්ධන
සමිත බී. අටුවබැන්දෑල
හිමු කිරණ
madu v de silva
nakedfantacy
Popular Posts
දෛවය
෴ සිතුවිලි පලස ෴
_________ජීවිත_____________
_________ජීවිත_____________ ----------------------------------------- වෙලාව නම් හවස 3ට විතර ඇති.. කොළඹ ගාලුමුවදොර පිටියේ (ගෝල්ෆේ...
මගේ හදවත පැයු සඳ නුඹ
෴ සිතුවිලි පලස ෴ මගේ හදවත පැයු සඳ නුඹ කඳුළු සක්මන් කරපු හද වෙත සෙනෙහසේ මුදු සිසිල තවරා මගේ හදවත පැයු සඳ නුඹ ආදරේ සඳ එළිය ...
අතීතය.........
ඉඩෝරය......
තෙතමනයක් නැති හදකින් ආදරය පැතීම වලාකුළක් නැති අහසින් වැස්ස ඉල්ලීමකි
අයිතිය !
___සිද්ධ පත්තිනි.. රෙද්දෙ තුත්තුරි__
රෙද්දෙ තුත්තිරිත් හැමතැන බැද්දෙ ටත් හොරෙන් රඟ දෙන පත්තිනි ත් අතින් ඇර ගෙන මල් කුමාරියෝ රඟ දෙන මල් කුමාරියෝ කම්මලක් වගේ කට නම් ...
ගසක් නැති ඈ මලක් පැතුවා ය...
අත්ල ගිලිහී ගිය මටසිලිටු බව සක යොමා ඔබ මොබ ඉඳින් මල් ගස කිමද ඔරවන මලක් වන්නට බැරිද ඈ හට.! දන්නේ ඉහළ යාමක් පමණමද ඔය කුරිරි තුරු හිස කිම පාත්...
කළුවර හීනය
෴ සිතුවිලි පලස ෴ කඳුළක් සුසුමක් එකට හමුවු තැන බිඳ වැටුනු හදවතක මැරුණු නටඹුන් අතරින් ජිවිතය සෙව්වෙමි මම පුරුදු මඟ සොයන්නියකසේ කඳුළු ම...
රාම් ලීලා෴෴
ඉපදුනේ දෙපිළක නොවුනට... තුවක්කු හරඹ කැති පොලු හරඹ.. නැටුම් ගැයුම් හෝලි... මොකවත් නැති උනාට.. අහන්නත් කලින්.. උඹ මගේ තොල් අයිති කරග...
සියළුම නිර්මාණ හිමිකම් කතුවරුන් සතුයි. ඔවුන්ගේ අවසරයකින් තොරව උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි |. Powered by
Blogger
.
පැරණි ලිපි
►
2014
(6)
►
July
(1)
►
May
(1)
►
April
(2)
►
March
(2)
▼
2013
(102)
►
December
(1)
▼
October
(7)
෴ හදවත ලග නතරව නුඹ෴
෴පහන් කණුව යට෴
බඹරු වෙති නුඹට රිසි නොවෙමි ඒ මම
මතක අහුරක රැඳුන කඳුලක්
මලෙන් උපන් කුමාරයෙක්
දිය සිඳුණු ගංගාව
ගසක් නැති ඈ මලක් පැතුවා ය...
►
September
(1)
►
August
(9)
►
July
(4)
►
June
(18)
►
May
(62)