ShareThis

2014-04-01

ඉඩෝරය......



තෙතමනයක් නැති 
හදකින්
ආදරය පැතීම
වලාකුළක් නැති
අහසින්
වැස්ස ඉල්ලීමකි

1 comments:

  1. ඉඩක් ලද විට මේ පැත්තටත් ඇවිත් යන්න එන්න යාළුවනේ...........
    සිත් රූ
    http://rukshila-wettamuni.blogspot.com/

    ReplyDelete

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.