ShareThis

Showing posts with label රුක්ෂිලා වෙත්තමුණි. Show all posts
Showing posts with label රුක්ෂිලා වෙත්තමුණි. Show all posts

2014-04-01

ඉඩෝරය......



තෙතමනයක් නැති 
හදකින්
ආදරය පැතීම
වලාකුළක් නැති
අහසින්
වැස්ස ඉල්ලීමකි