ShareThis

2013-06-03

වැස්ස...

෴ සිතුවිලි පලස ෴



උස් වූ සපත්තු දැමු උන් කාර් වලින් බැස
නිවහනේ සීත පංකා නිවද්දී

බඩගිනි නොඉවසු විදි දරුවෙක්
වැහි වතුරට පින් දුන්නා...


0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.