ShareThis

2013-06-06

ඇය

෴ සිතුවිලි පලස ෴



.

---------- ඇය ----------



මා නමින් උපන්නී
ඒ නමින් සරන්නී
මෘදු සිනා සලන්නී
නෙත් කැළුම් මවන්නී...


දුක්බර ව තැවෙන්නී
ඒ දුකෙන් දැවෙන්නී
තුරුළු වී එතෙන්නී
සැනසුමක් සොයන්නී...


මිහිරි බස් දොඩන්නී
කෙළිදෙලෙන් රඟන්නී
ළං ළං ව හිඳින්නී
සැනසුමක් සොයන්නී....



_______ - ශිරූ - _______


https://www.facebook.com/srumesh/posts/544744068921875

0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.