ShareThis

2013-05-15

෴ පෙර දිනයක මා පෙම් කල යුවතිය෴


පෙර දිනයක මා පෙම් කල යුවතිය
මගේ ලගින් හිද
සිනා සලද්දි
සතුටු සිනා මැද
ගීත කියද්දී
ඔහු ගැන මා හා
කතා කියද්දී
සිනා රැලක්
මා තුල මතු වෙන්නේ

නුඹ සතුටින් හිදිනා බව දැනගෙන
හදපිරින්ම සුබ පැතුම් එවන්නම්
මගේ නැගණියක් සේම සිතන්නම්

පතිකුලයට
යන දාකට
මා හට
ඇරයුම් ලැබුණොත්
ඇවිදින් යන්නම්





0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.