ShareThis

2013-05-16

෴ හක්කේ බුදුරැස් ෴


හක්කේ බුදුරැස් - බොක්කෙ දඩමස්

මුවින් සිනහව - යටින් හතුරුව



මිනිස්කම් නැත - මුදල් මතමය

වැටී ඇති සෙය - අහෝ මනු ලොව


පිටින් සුදනන් - වුවද සලෙලුන්

බොරදියට බට - මාළු බාමින්


තපස් දම් රැක - කුමට මෙතරම්

කටින් නොව පුත - රකිනු සිල් දම්



0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.