ShareThis

2013-05-16

දුර ගියත් නුඹ මට හිතින් දුර වැඩි නෑ...


දුර ගියත් නුඹ
මට හිතින් දුර වැඩි නෑ...

ලඟින් හිඳ ආදරෙන් කිව බස්
තවම අමතක නෑ...

මතක අතරින් නික්ම යන්නට
සිතට හයියක් නෑ..

මගේ හිතේ නුඹ ගත්තු ඉඩ තව
වැඩි මිසක් අඩු නෑ...

1 comments:

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.