ShareThis

2013-05-17

ක්‍රිකට් Vs පොටෝග්‍රැපි

ක්‍රිකට් කියන්නේ
මහත්වරුන්ගේ
ක්‍රීඩාවක්...

ඒ උනත්
ඇට බෝලෙකුයි
පොල් පිත්තකුයි තිබ්බත්
අපි ක්‍රිකට් ගහනවා...

පොටෝග්‍රැපිත් ඒ වගේම තමයි....

0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.