ShareThis

2013-05-16

ෆැන්ටසියෙන් මෙපිට පෙම...

ෆැන්ටසි පිරුණු ලෝකෙක

ඔයයි මමයි ආදරේ කලේ

ලුණුයි බතුයි කන්නම් කියල

සසර පුරා ඕනිම දුකක් විඳින්නම් කියල

දාහක් හීන ලෝක ඇතුල්‍රේ ඉඳන් නොවුනත්

කාටවත් දෙන්න බැරිවුණු බැඳීමක්

අදටත් හිතේ කොනක සක්මන් කරනවා

ඔයා වගේම මාත් දන්නවා

අපි අපෙන් වෙන්වෙලා බොහෝ කලක් වුනත්...

0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.