ShareThis

2013-05-17

෴ජීවිතය..෴

භක්තියෙන් , අවදියෙන් ,
අවබෝධයෙන් ,
සියුම්ව
පිරිය යුතු ,

එහෙත්.... ,

නොපිරෙන දැහැනකි ,

ජීවිතය....
________________
            _______________

~සචි හංසි~

0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.