ShareThis

2013-05-16


මතක අතරින් එකින් එක ගෙන
තවම මම හැඩ බලනවා....
අතට අසුවන හැම කොලේකම
පුංචි කවියක් ලියනවා...
ලියවෙනා හැම කවක් ගානෙම
අපේ ආදරේ තියෙනවා...
සොඳුර නුඹේ සුවඳ තාම මා වට
ගැවසෙනා බව දැනෙනවා...

0 comments:

Post a Comment

ඔබේ නිදහස් අදහස් නිදහසේ පල කරන්න.